top of page

ජාතික ජන බලවේගය - "ඔබ තේරෙන තැනක්"
සමාජ මාධ්‍ය ඒකකය මාවනැල්ල ආසනය.

ඔබව තේරෙන තැනක් - ඔබට ඉඩක්

රට හදන ගමනක ඔබේ හඩට ඉඩක්..

මාවනැල්ල ආසනය තුල සමාජ මාධ්‍ය ඒකකය පිහිටීම සදහා ඒ වෙනුවෙන් කැමැත්තක් ඇති ඔබට  NPP සමාජ මාධ්‍ය ඒකකය හා එක්ව වැඩ කිරිමට අවස්ථාවක්...

දැනටමත් ඔබ සමාජ මාධ්‍ය තුල ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් කරන කැප වීමට ස්තුතියි.

මාවනැල්ල ආසනය තුල සමාජ මාධ්‍ය ඒකකය පිහිටීමට සමාජ මාධ්‍ය පිළිබඳ දැනුම ඇති ඔබ අප හා එක් කරගැනිමට සුදානම්. ඔබ ජාතික ජන බලවේගය සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙක් ලෙස එක්වන්න කැමතිනම් පහත තොරතුරු අපට ලබා දෙන්න. 

CONTACT

Thanks for submitting!

සම්පත් බැංකු ගොඩනැගිල්ල උඩුමහල
මාවනැල්ල.

1st floor, Sampath Bank 

Building, Mawanella.

1 வது மாடியில், சம்பத் வங்கி கட்டிடம், மாவனெல்ல.

Call

Tel: 075-546-546-7

Whatsapp : +94755465467

#NPPMawanella Youth

  • Facebook
  • facebook
bottom of page